-33%
, ,

Multi functional Cleaning Sponge

Availability:

Out of stock


ක්ලීනින් මාස්ටර් 

  • විදුලි උපකරණ
  • පරිගණක උපාංග
  • මුලුතැන්ගේ උපකරණ
  • බිත්ති  ටයිල්
  • වාහන ඇතුලත හා පිටත

ඕනැම පිරිසිදු කිරීමක් සදහා යෝග්‍ය වේ.

නැනෝ තාක්ෂණයෙන් නිපදවා ඇති නිසා කිසිදු අහිතකර බලපෑමක්  නොමැත.

 

 

රු100.00 රු150.00

Out of stock

Specifications:
This magic sponge removes stain or dirt with water.
This is a strong multi-functional cleaner.
This sponge can be cut into any size for a suitable shape.

මෙම න්ශ්පාදනය නැනෝ තාක්ෂණය උපයෝගීකරගෙන ඉතාමත්ම සුවිශේෂී ආකාරයෙන් පිරිසිදු කාරකයක් ලෙස

නිපදවා වෙලදපොලට හදුන්වා දී ඇත.

භාවිතා කරන ආකාරය.

  • මෙම ස්පොන්ච් කැල්ල වතුර ස්වල්පයකින් පොගවා පිරිසිදු කිරිමට ඇති මතුපිට සෙමෙන් අතුල්වන්න
  • පසුව පිරිසිදු රෙදි කැබැල්ලකින් පිස දමන්න

—————————————————————————————————————————

  • මෙමගින් ගෙදර දොරේ පිරිසිදු කිරීමට අපහසු ස්ථාන බිත්ති , සෙල්ලම්බඩු, පිගන්, කොප්ප, ආදී නොයෙකුත් පිරිසිදු කිරීම සදහා ඉතාමත්ම යෝග්‍ය වේ ,
  • විදුලි උපකරණ , පරිගණක උපාංග , වාහන , ඇතුල හා පිටත ආදී ඕනැම පිරිසිදු කිරීමට අපහසු මතුපිටක් ඉතාමත්ම පහසුවෙන් පිිරිසිදුකරගත හැක.

 

Based on 0 reviews

0.0 overall
0
0
0
0
0

Be the first to review “Multi functional Cleaning Sponge”

There are no reviews yet.

Vendor Information

  • Store Name: LK shopper
  • Vendor: LK shopper
  • Address: Samanala Cinema Building, Dambulla Road, Melsiripura
    Kurunegala
    North Western
    60540
  • 4.02 4.02 rating from 55 reviews